Arutha.lk
📸 App Screenshots & Previews:
App එක ගැන විස්තරය:
💡 Arutha.lk පිළිබඳ විස්තරය (Overview):
මෙම ශබ්දකෝෂයේ සිංහල වචන 50,000කට ආසන්න ප්‍රමාණයක තේරුම ඇත. යෙදුම අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව භාවිතා කළ හැකිය. අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත.
ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදාගෙන සෙවීම සිදු කළ හැක. උදා ජනක, ජනක
සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන අතර සෙවුම් පදයෙන් අවසන් වීම සිදුවිය යුතු නම් අගට තිතක් යොදන්න. උදා ජනක.
අක්ෂර වින්යාසය හෝ නනලළ භේදය සොයා බැලිය යුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. උදා naya. යන සෙවුම මගින් "නය" සහ "ණය" යන වචන දෙකටම අදාළ ප්‍රමාණය ලැබේ. යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට සොයාගත නොහැක.
සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශබ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ලැබිය යුතුය.
තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් ව චන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා
ඉදිරිපත් කිරීමෙන් මෙම වෙබ් අඩවිය ඉදිරියට ගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.
📱 Phone එකෙන් Scan කර ඩවුන්ලෝඩ් කරන්න
Scan with camera to open on Google Play Store
ℹ️ App Technical Details:
- 📦 Version: 1.3
- 📅 Updated: Apr 16, 2026
- 🔒 Privacy Policy: Read Policy
- 📢 In-App Ads: No
- 💳 In-App Purchases: No