Asvanu.lk (අස්වනු.lk)
නිර්මාණය: Shehan Rashmika
📸 App Screenshots & Previews:
App එක ගැන විස්තරය:
💡 Asvanu.lk (අස්වනු.lk) පිළිබඳ විස්තරය (Overview):
දැන් ශ්‍රී ලංකික ගොවි මහතුන්ට සහ ගැනුම්කරුවන්ට asvanu.lk ගොවිබිමේ සිට වෙළඳපොළට සෘජුවම ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකිය. මෙය 100%ක් නොමිලේ දැන්වීම් පළ කිරීමේ හැකියාව ඔබේ වගාවන් විකිණීමට හෝ අවශ්‍ය දේ මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි.
විශේෂාංග (විශේෂාංග)
100%ක් නොමිලේ දැන්වීම් පළ කිරීම – ඔබේ වගා අස්වනු විකිණීමට හෝ මිලදී ගැනීමට නොමිලේ දැන්වීම් පළ කරන්න
පහසුවෙන් ලංසු හෝ කොටා යවන්න - දැන්වීම් වලට ඔබේ ලංසු යවන්න
ගණුදෙනුකරුවන් හෝ අලෙවිකරුවන් සෘජුව සම්බන්ධ කර ගන්න – marketplace එකක් ලෙස ඔබව කෙලින්ම සම්බන්ධ කරයි.
ඉක්මනින් එකතු වන විශේෂාංග (ළඟදීම)
පොහොර, කෘමි නාශක වෙළඳපොළ – කෘෂිකර්මය සඳහා අවශ්‍ය දේ එක තැනකින්.
හරිතාගාර – නවීන ගොවිතැන් සඳහා විසඳුම්.
📱 Phone එකෙන් Scan කර ඩවුන්ලෝඩ් කරන්න
Scan with camera to open on Google Play Store
ℹ️ App Technical Details:
- 📦 Version: Varies with device
- 🔒 Privacy Policy: Read Policy
- 📢 In-App Ads: No
- 💳 In-App Purchases: No