Dhammapada - ධම්මපද කතා චිත්‍ර
නිර්මාණය: Path Nirvana Foundation
📸 App Screenshots & Previews:
App එක ගැන විස්තරය:
💡 Dhammapada - ධම්මපද කතා චිත්‍ර පිළිබඳ විස්තරය (Overview):
ධම්මපදය - උපමා සහිත ධම්මපද කථා
ධම්මපද පද්‍ය, මුල් වූ කතාන්දර සහ සිත සනසන පින්තූර.
ධම්මපදයේ කාණ්ඩ 26ක් යටතේ ගාථා 423ක් ඇත. එම ගාථා 423ට අදාළ පාලි, ඒවායේ සිංහල පරිවර්තන, එම ගාථාවල අර්ථය ඉස්මතු කිරීමට ඇඳ ඇති පින්තූර 423, ඒ ඒ ගාථාවලට අදාළ කතා 305 බැගින් මෙම වෙබ් අඩවියේ මනාව සකසා ඇත. ගාථාවලට අදාළ කරුණු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලද්දකි.
අන්තර්ජාලය නොමැතිව නොබැඳි ලෙස භාවිතා කරන්න.
කරුණාකර අපට තරු පහේ ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන්න.
පුණ්‍ය කටයුතු සඳහා හැකිතාක් බෙදා දෙන්න. ඔබේ දෙමාපියන්ටත් කියවන්න දෙන්න. හාමුදුරුවන්ගේ ජංගම දුරකථන වලට සවිකරන්න.
අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය https://pitaka.lk/main/privacy-policy.txt
📱 Phone එකෙන් Scan කර ඩවුන්ලෝඩ් කරන්න
Scan with camera to open on Google Play Store
ℹ️ App Technical Details:
- 📦 Version: 2.2
- 📅 Updated: Jul 30, 2024
- 🔒 Privacy Policy: Read Policy
- 📢 In-App Ads: No
- 💳 In-App Purchases: No