මුල් පිටුව > 🎓 අධ්‍යාපනය සහ ඉගෙනුම > Pali - Sinhala Dictionary
Pali - Sinhala Dictionary

Pali - Sinhala Dictionary

නිර්මාණය: Path Nirvana Foundation
⭐ 4.6 (323 Ratings) 📥 50,000+ Downloads 🎓 අධ්‍යාපනය සහ ඉගෙනුම

📸 App Screenshots & Previews:

Pali - Sinhala Dictionary ScreenshotPali - Sinhala Dictionary ScreenshotPali - Sinhala Dictionary ScreenshotPali - Sinhala Dictionary Screenshot

App එක ගැන විස්තරය:

💡 Pali - Sinhala Dictionary පිළිබඳ විස්තරය (Overview):

ත්‍රිපිටකය, දහම් පොත සහ ධර්ම දේශනාවලදී හමුවන පාලි වචන වල සිංහල තේරුම් ගැනීම පහසුවෙන් සොයා ගැනීමට මේ හරහා ඔබට හැකිය. සිංහල අකුරු හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන අවශ්‍ය පාලි වචනය ඇතුලත් කල හැක. දැනට භාවිතා කරන වන සුමංගල සහ බුද්ධදත්ත ශබ්දකෝෂ පොත් දෙකේම සියලු වචන - මුළු වචන 42000 ක් - මෙහි ඇතුළත් කර ඇත.

අපගේ උත්සාහයට සහාය වීමට කරුණාකර අපට තරු 5 ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන්න.

සියලු දෙනාට ජරාවක් මරණයක් නැති නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා.

Google Play Store වෙතින් Direct Download කරගන්න

📱 Phone එකෙන් Scan කර ඩවුන්ලෝඩ් කරන්න

QR Code for Pali - Sinhala Dictionary

Scan with camera to open on Google Play Store

ℹ️ App Technical Details:

  • 📦 Version: 2.3
  • 📅 Updated: Jul 29, 2024
  • 🔒 Privacy Policy: Read Policy
  • 📢 In-App Ads: No
  • 💳 In-App Purchases: No

🎓 තවත් අධ්‍යාපනය සහ ඉගෙනුම Apps