මුල් පිටුව > 🛠️ එදිනෙදා Tools සහ ලිත් > Sinhala Fonts
Sinhala Fonts

Sinhala Fonts

නිර්මාණය: Cyber Yakku
⭐ 3.1 (195 Ratings) 📥 10,000+ Downloads 🛠️ එදිනෙදා Tools සහ ලිත්

📸 App Screenshots & Previews:

Sinhala Fonts ScreenshotSinhala Fonts ScreenshotSinhala Fonts ScreenshotSinhala Fonts ScreenshotSinhala Fonts ScreenshotSinhala Fonts Screenshot

App එක ගැන විස්තරය:

💡 Sinhala Fonts පිළිබඳ විස්තරය (Overview):

අන්තර්ජාලය පුරා විසිරී ඇති ඔබේ ප්‍රියතම සිංහල අකුරු පොකුරක් පහසුවෙන් බාගත හැකි වන පරිදි යෙදුම නිර්මාණය කර ඇත. ඔබට අවශ්‍ය අකුරු ගොනුව තෝරාගැනීම පහසු කිරීම සඳහා, යෙදුම නිර්මාණය කර ඇති අතර එමඟින් ඔබට යෙදුමේ අකුරු ගොනුවේ පෙනුම දැකිය හැකිය. ඊට අමතරව ෆොන්ට් ෆයිල් එකට අදාල සියලුම විස්තර ඩවුන්ලෝඩ් පේජ් එකෙන් බලාගන්න පුලුවන්. සෑම දිනකම මෘදුකාංගයට නව සිංහල අකුරු හඳුන්වා දෙන අතර ඔබ භාවිතා කරන ඕනෑම මෘදුකාංගයක් සඳහා මෙම අකුරු භාවිතා කළ හැක. ඔබ බාගත කරන සියලුම අකුරු ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ බාගැනීම් ෆෝල්ඩරයට බාගත කරනු ලැබේ.

📌 යෙදුමේ අමතර විශේෂාංග -

✔️ - යෙදුමේ ඇති සියලුම අකුරු බාගත කිරීමට නොමිලේ

✔️ - අකුරු පහසුවෙන් සොයා ගැනීමට සෙවුම් පහසුකම

✔️ - ඔබට ඔබගේ ප්‍රියතම අකුරු සුරැකිය හැක

✔️ - සියලුම අකුරු වලට පෙරදසුනක් ඇත

✔️ - අලුත් අකුරු සෑම දිනකම එකතු වේ

✔️ - යෙදුම තුළ දෝෂ වාර්තා කිරීමේ පහසුකම

Google Play Store වෙතින් Direct Download කරගන්න

📱 Phone එකෙන් Scan කර ඩවුන්ලෝඩ් කරන්න

QR Code for Sinhala Fonts

Scan with camera to open on Google Play Store

ℹ️ App Technical Details:

  • 📦 Version: 2.0
  • 📅 Updated: Jul 29, 2023
  • 🔒 Privacy Policy: Read Policy
  • 📢 In-App Ads: Yes
  • 💳 In-App Purchases: No

🛠️ තවත් එදිනෙදා Tools සහ ලිත් Apps