සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
📸 App Screenshots & Previews:
App එක ගැන විස්තරය:
💡 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව පිළිබඳ විස්තරය (Overview):
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නොමැතිව සියලු සෙවීම් පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකථනය භාවිතා කළ හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්තනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුළත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබ අදාළ ස්කෑන් පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මෙම මෘදුකාංගය සඳහා අප බොහෝ වෙහෙස මහන්සි වූ නිසා තරු පහක ශ්‍රේණිගත කිරීමක් ලබා දීමෙන් අපව ධෛර්‍යමත් කරන ලෙස ඉල්ලා සිටිමු.
ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.
📱 Phone එකෙන් Scan කර ඩවුන්ලෝඩ් කරන්න
Scan with camera to open on Google Play Store
ℹ️ App Technical Details:
- 📦 Version: 1.4
- 📅 Updated: Jul 29, 2024
- 🔒 Privacy Policy: Read Policy
- 📢 In-App Ads: No
- 💳 In-App Purchases: No